හලාවත ධීවර වරාය පරිශ්‍රයේ මසුන් වෙළෙඳාමට ඉදිකර ඇති කඩ කාමර 15ක් හලාවත ධීවර සමිතිවලට දීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ ජපන් තානාපති H.E MIZUKOSHI HIDEAKI මහතා, 2023.11.06 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවිය. අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම මත, ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරීම සදහා, ජපන් රජයෙන් ලබාදීමට තීරණය කර ඇති, ශ්‍රී ලංකා රුපියල් මිලියන 435ක් පිළිබදව මෙහිදී සාකච්ඡා කරන ලදි.
2023 නොවැම්බර් 21 දිනට යෙදී තිබෙන ජාත්‍යන්තර ධීවර දිනය, ධීවර අමාත්‍යංශය විසින් සැම වසරකම මෙරට ධීවර ප්‍රජාව සම්බන්ධ කර ගනිමින්, ඉතා සාර්ථකව පවත්වනු ලබන අතර මෙවර ධීවර දිනයේ තේමාව වන්නේ “ සෞඛ්‍යය සම්පන්න සාගර පරිසර පද්ධතිවල තිරණාත්මක වැදගත්කම ඉස්මතු කිරිමට සහ ලෝකයේ තිරසාර ධීවර අස්වැන්නක් සහතික කිරිමයි ”.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





