ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් තම අමාත්‍යාංශයට අදාල ආයතනයන් සඳහා ඉහළ නිලධාරීන් පත් කර ඇත.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සංවර්ධන නියෝජිත ආයතනයේ (නාරා) නව අධ්යක්ෂ ජනරාල් ලෙස අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කරන ලද තුෂාර චමින්ද ලොකුකුමාර මහතා 2020.01.30 දින පෙරවරුවේ යෙදුණු සුභ මොහොතින් තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදී.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





