en banner

IMG 2456.JPGශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින්, දත්ත මත පදනම් වූ නිවැරදි තීරණ ගැනීම සහ ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අරමුණු කරගත් "ධීවර ක්ෂේත්‍ර තීරණ සහායක පද්ධතිය" (Fisheries Sector Decision Support System - DSS) නිල වශයෙන් දියත් කිරීමේ මහෝත්සවය සාර්ථකව පැවැත්වුණා.

Beruwela1"අතීතයේ දූෂණය හා වංචාව මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කර අමාත්‍යාංශ ඒකාබද්ධව රට ගොඩනගන යුගය අරඹා තිබෙනවා" - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ

14. DSC8902"ධීවර ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ජපාන රජය සහ ජනතාව නිරන්තරයෙන් ලබාදෙන සහාය අගය කළ යුතුයි" - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්. " ICU මට්ටමේ තිබූ ධීවර සංස්ථාව දැන් වෙන්ටිලේටර්වලින් ඉවත් කර තිබෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.

Youtube