ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කරමින්, දත්ත මත පදනම් වූ නිවැරදි තීරණ ගැනීම සහ ආයතනික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම අරමුණු කරගත් "ධීවර ක්ෂේත්‍ර තීරණ සහායක පද්ධතිය" (Fisheries Sector Decision Support System - DSS) නිල වශයෙන් දියත් කිරීමේ මහෝත්සවය සාර්ථකව පැවැත්වුණා.
"අතීතයේ දූෂණය හා වංචාව මත පදනම් වූ දේශපාලන සංස්කෘතිය වෙනස් කර අමාත්‍යාංශ ඒකාබද්ධව රට ගොඩනගන යුගය අරඹා තිබෙනවා" - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
"ධීවර ක්ෂේත්රයේ ප්‍රගතිය උදෙසා ජපාන රජය සහ ජනතාව නිරන්තරයෙන් ලබාදෙන සහාය අගය කළ යුතුයි" - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්. " ICU මට්ටමේ තිබූ ධීවර සංස්ථාව දැන් වෙන්ටිලේටර්වලින් ඉවත් කර තිබෙනවා” – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





