
ධීවර ප්‍රජාවගේ ජීවන තත්වය ඉහළ මට්ටමට ගෙන ඒමට අවශ්‍ය සහය රජය ලබා දෙනවා

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව, ජාත්‍යන්තර කෘෂිකර්ම සංවිධානය (FAO) සහ බෙංගාල බොක්ක අන්තර් රාජ්‍ය සංවිධානය (BOBP-IGO) සමඟ එක්ව, ලෝක ධීවර දිනය 2025 “Aqua Planet 2025” ප්‍රදර්ශනය සමග, සුළු පරිමාණ ධීවර කර්මාන්තය කළමණාකරනය සඳහා ජාතික ක්‍රියාත්මක සැලැස්ම (NPOA-SSF) දකුණු ආසියානු රටවල් සඳහා සකස් කිරීමේ ජාත්‍යන්තර වැඩමුළුව සංවිධානය කර තිබේ.

චීන හයිනාන් පළාත් මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ නියෝජ්‍ය අධ්යක්ෂ යාන් ෂිජුන් ඇතුළු දූත පිරිසක් ඊයේ(18) ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවිය.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





