
මෙම හමුව අතරතුර, ඔහු ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා හමුවී දේශපාලන, ආර්ථික සහ සංවර්ධන කරුණු පිළිබඳව වැදගත් සාකච්ඡා පැවැත්වීය.

වෙහෙස මහන්සි වී වැඩ කිරීම සමරන දෙමළ ප්‍රජාවේ සංකේතාත්මක උත්සවය වන තෛපොංගල් උත්සවය සැමරීමේ මෙම සුබ අවස්ථාවේදී, සියලු දෙමළ ජනතාවට ආදරයෙන් හා වගකීමෙන් යුතුව මගේ හෘදයාංගම පොංගල් සුබ පැතුම් පිරිනමන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිකුත් කළ පොංගල් සුබ පැතුම් පණිවිඩයේ සඳහන් වේ.
නීත්‍යානුකූල සහ තිරසාර පිළිවෙත් අනුගමනය කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල් ධීවර ප්‍රජාවගෙන් ඉල්ලයි.
නවතම පුවත්
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි
- දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් පත්වීම් පිරිනැමේ





