අරාබි මුහුදේ ධීවර කටයුතු සඳහා පිටත්ව යන සහ ධීවර කටයුතු අවසානයේ නැවත ගොඩබිමට පැමිණෙන සියලුම බහුදින ධීවර යාත්‍රා මාලදිවයින් අනන්‍ය ආර්ථික කලාපය (EEZ) හරහා ගමන් කිරීමේදී අනුගමනය කළ යුතු නව ක්‍රියා පටිපාටියක් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
නෝර්වේ හි බර්ගන් (Bergen) නුවර පැවැත්වෙන ‘One Ocean Week’ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වන ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස, නෝර්වේ රාජ්‍යයේ විශාලතම මුහුදු ආහාර හා ජලජීවී වගා සමාගමක් වන ලෙරෝයි (Lerøy Seafood Group) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හෙනින් බෙල්ටෙස්ටැඩ් (Henning Beltestad) මහතා සමඟ ඊයේ (17) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.
අභියෝග ජයගත් අභිමානවත් ධීවර ප්‍රජාවට සහ සමස්ත ලක්වැසියන්ට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා!
මෙම සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද, අපේ සංස්කෘතික අනන්‍යතාවය සහ ජාතික සහෝදරත්වය ලොවට විදහා දක්වන උතුම් අවස්ථාවකි. නිල් දියවර සමඟ පොරබදමින් ජාතික ආර්ථිකයේ සහ ආහාර සුරක්ෂිතතාවයේ පෙරගමන්කරුවන් වන අපේ ධීවර ප්‍රජාව වෙත මෙම සංක්‍රාන්ති සමය සැබෑ ලෙසම නැවුම් බලාපොරොත්තු රැගෙන එන කාල පරිච්ඡේදයක් වනු ඇතැයි මම විශ්වාස කරමි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





