ශ්‍රී ලංකාවේ සමුද්‍ර සම්පතට සහ ධීවර කර්මාන්තයේ තිරසාර පැවැත්මට බරපතල තර්ජනයක් වී ඇති නීතිවිරෝධී ධීවර කටයුතු මැඬලීම සඳහා පුළුල්, ඒකාබද්ධ වැඩපිළිවෙළක් දියත් කිරීමට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ධීවර ප්‍රජාව මුහුණ දෙන යටිතල පහසුකම් ගැටලු විසඳීමේ තීරණාත්මක පියවරක් තබමින්, වාලච්චේන ධීවර වරාය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1127.5ක ප්‍රතිපාදනයක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ප්‍රකාශ කරයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූල්‍ය දායකත්වය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියාත්මක වූ “තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” (Technical Cooperation Project) සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් විශේෂ වැඩමුළුවක් ඊයේ (2025 අගෝස්තු 19) දින අම්පාරේදී පැවැත්විණි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්‍රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





