කුරුණෑගල දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (11) දින ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ඊයේ (11) දින පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිට්වා (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් දිවයින පුරා ධීවර ප්‍රජාවගේ යාත්‍රා සහ ආම්පන්නවලට සිදුවූ හානිය මාස හයක් (06) ඇතුළත සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. අමාත්‍යාංශය යටතේ පවතින සී-නෝර් (Cey-Nor) පදනම සහ නෝත්සී (North Sea) ආයතනය ඒකාබද්ධව මෙම මෙහෙයුම දියත් කර තිබේ.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





