දකුණු ආසියානු කලාපයේ කුඩා පරිමාණ මත්ස්‍ය ගොවීන් සවිබල ගැන්වීම සහ පෝෂණ සුරක්ෂිතතාව ඉහළ නැංවීම අරමුණු කරගත් කලාපීය "Aqua Livelihood" ව්‍යාපෘතිය, සාක් සංවර්ධන අරමුදල (SDF) සහ සාමාජික රටවල ජාතික ආයතන සමඟ එක්ව අද (05) දින කොළඹදී නිල වශයෙන් දියත් කරන ලදී.
වසර දහයකට අධික කාලයකට පසු මෙරට ධීවර කර්මාන්තයේ තිරසර සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඉලක්ක කරගත් "ජාතික ධීවර යාත්‍රා සංගණනය - 2025", ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) දින පානදුර ධීවර වරායේදී නිල වශයෙන් ආරම්භ විය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර ප්‍රජාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (අගෝස්තු 2) දින පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමක් පැවැත්විණි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





