සංඛ්‍යාලේඛන සාරාංශය (2022)
වාර්ෂික මත්ස්‍ය නිෂ්පාදනය (මෙ:ටො)
| කරදිය ධීවර අංශය |
308,430 |
| මිරිදිය හා ජලජීවි වගා අංශය |
102,330 |
| සමස්ත මත්ස්‍ය නිෂ්පාදනය (මෙ:ටො) |
410,760 |
ධීවර යාත්‍රා (මෙහෙයුම් යාත්‍රා) (සංඛ්‍යාව)
|
බහුදින යාත්‍රා (IMUL) |
4,869 |
|
ඇතුළත එංජිම සහිත එක්දින යාත්‍රා (IDAY) |
880 |
|
පිටත එංජිම සහිත යාත්‍රා(OFRP) |
24,823 |
|
යාන්ත්‍රික පාරම්පරික යාත්‍රා (MTRB) |
2,709 |
|
යාන්ත්‍රික නොවන පාරම්පරික යාත්‍රා (NTRB) |
15,037 |
|
යාන්ත්‍රික නොවන පාරම්පරික මාදැල් (NBSB) |
953 |
|
කරදිය ධීවර යාත්‍රා එකතුව |
49,271 |
| මිරිදිය ධීවර යාත්‍රා එකතුව | 9,647 |
යටිතල පහසුකම් (කරදිය අංශය) (සංඛ්‍යාව)
|
ප්‍රධාන ධීවර වරායන් |
25 |
|
ක්‍රියාත්මක ප්‍රධාන ධීවර වරායන් |
23 |
|
නැංගුරම්පොල |
19 |
|
කුඩා ධීවර තොටුපොළ |
1,083 |
|
සක්‍රිය අයිස් යන්ත්රාගාර |
109 |
|
අයිස් නිෂ්පාදන ධාරිතාව |
4,223 |
|
යත්‍රා නිෂ්පාදන අංගන (ලියාපදිංචි) |
71 |
| ධීවර ආම්පන්න කර්මාන්තශාලා | 19 |
සමාඡිය තොරතුරු(සංඛ්‍යාව)
|
ධීවර පරීක්ෂක කොට්ඨාශ (කරදිය) |
149 |
|
කරදිය ධීවර ගෘහ ඒකක |
188,940 |
|
මිරිදිය ධීවර ගෘහ ඒකක |
83,960 |
|
කරදිය ධීවරයින්(ස්ත්‍රි සහ පුරුෂ) |
225,480 |
|
මිරිදිය ධීවරයින් (ස්ත්‍රි සහ පුරුෂ) |
94,990 |
|
කරදිය ධීවර ජනගහනය |
807,550 |
|
මිරිදිය ධීවර ජනගහනය |
223,610 |
අපනයන හා ආනයන
|
වාර්ෂික අපනයන ආදායම (රු.මිලියන) |
86,241 |
|
වාර්ෂික අපනයන ආදායම (ඇ.ඩො.මි.) |
285 |
|
වාර්ෂික අපනයන ප්‍රමාණය (මෙ:ටො) |
22,556 |
|
වාර්ෂික ආනයන වියදම (රු.මිලියන) |
36,672 |
|
වාර්ෂික ආනයන ආදායම (ඇ.ඩො.මි.) |
122 |
|
වාර්ෂික ආනයන ප්‍රමාණය (මෙ.ටො.) |
58,351 |
|
වෙළද ශේෂය (රු.මිලියන) |
49,569 |
| වෙළද ශේෂය (ඇ.ඩො.මි.) | 164 |
ටින් මාළු
|
දේශිය නිෂ්පාදන ධාරිතාවය (මෙ.ටො.) |
12,305 |
|
දේශිය නිෂ්පාදන ධාරිතාවය (මිලියන) |
31.1 |
| ටින් මාළු නිෂ්පාදන කර්මාන්තශාලා (සංඛ්‍යාව) |
16 |





