ඊයේ දින (2025 ජුනි 13) මීගමුව නගර ශාලාවේදී ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මීගමුව දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු සම්මේලනය පැවැත්විණි.
අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා FAO ධීවර හා ජලජීවී වගා සංවර්ධන හවුල්කරුවන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ දෙවන කාර්තුමය රැස්වීම අමතයි!
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ඊයේ දින (ජුනි 06) මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සාර්ථකව පැවැත්විණි. ධීවර ජනතාවගේ ගැටළු හඳුනාගෙන, ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම රැස්වීම් සංවිධානය කරන ලදී.
නවතම පුවත්
- මාතලේ මිරිදිය ධීවර ගැටලු විසඳීමට නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රධානත්වයෙන් විශේෂ හමුවක්. ක්ෂේත්රයේ ප්‍රගතියට අන්තර්-ආයතන සම්බන්ධීකරණය අත්‍යවශ්‍යයි - නියෝජ්‍ය අමාත්‍ය අවධාරණය කරයි
- ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර සමුද්‍රීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා සාකච්ඡා
- ජලජ ශාක පටක රෝපණ හා අපනයන අංශයේ ප්‍රගතිය, අභියෝග සහ අනාගත අවස්ථා පිළිබඳ සාකච්ඡාව
- උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.
- "සබරගමුව පළාතේ මිරිදිය ධීවර කර්මාන්තයට නව ජවයක්: ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ අවධාරණය කරයි"





