සමස්ත ලංකා මාදැල් හිමියන්ගේ සංගමය හා ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, මාදැල් ධීවර කර්මාන්තය ආශ්රිත ගැටලු පිළිබඳව සාකච්ඡාවක් ජූනි 30, පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ කමිටු අංක 4 ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ අපනයන ආදායම වර්ධනය කිරීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් නව වැඩසටහනක් හලාවත දිස්ත්‍රික්කයේදී ආරම්භ කෙරිණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ප්රමුඛ ශ්‍රී ලංකා ඉහළ පෙළේ දූත පිරිසක්, ප්‍රංශයේ නිල සංචාරයක් සාර්ථකව අවසන් කළේය.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





