en banner

WhatsApp Image 2025 01 27 at 16.08.43ජපන් ආධාර යටතේ මෙරට ධීවර ⁣ක්ෂේත්‍රයේ සිදු කරමින් පවතින ව්‍යාපෘතිවල ප්‍රගතිය පිලිබඳව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata මහතා අතර සමාලෝචන සාකච්ඡාවක් අද (27) අමාත්‍යංශයේ දී පැවැත්විණි.

WhatsApp Image 2025 01 27 at 14.27.03

ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ෆහීම් උල් අසීස් මහතා සහ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක් ධීවර,ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

WhatsApp Image 2025 01 23 at 09.32.19මුහුදු මාර්ගයෙන් සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීම සහ ජලජ ජීවී වගාව ඇතුළු ධිවර ක්ෂේත්‍රයේ සංවර්ධනය පිලිබඳ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ඇමරිකානු තානාපති ජූලි චංග් මහත්මිය අතර සාකච්ඡාවක් ඊයේ (22) දින කොළඹ දී පැවැත්විණ.

Youtube