"චක්‍රලේඛවලට සීමා නොවී, සේවක සුබසාධනයට ප්‍රමුඛත්වය දෙන්න" - නියෝජ්‍ය අමාත්‍ය සභාපතිවරුන්ට දන්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා කිහිපයකට, මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව පෞද්ගලිකව සොයා බැලීම සඳහා, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, රත්න ගමගේ මහතා දෙසැම්බර් 01 වන දින සීදුව ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
සුළි කුණාටුවේ බලපෑම නිසා ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් දරුණු ගංවතුරට ගොදුරු වී තිබේ.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





