
අමාත්‍යවරයා සිය නව වසර සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් සඳහන් කළේ, නැවත නැගී සිටීම යනු පසුගිය තත්ත්වයට පමණක් ආපසු යාමක් නොව, එයට වඩා උසස් හා ශක්තිමත් අනාගතයකට ගමන් කිරීමක් බවයි.
මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය යළි ගොඩනැගීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සහයෝගය ලබා දීම පිළිබඳව, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්, අතිගරු මැතිව් ඩක්වර්ත් මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
ලොව පුරා වෙසෙන ක්‍රිස්තියානි බැතිමතුන් සමඟ එක්ව, සාමයේ කුමරුන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමරන මේ උතුම් මොහොතේ, ඔබ සැමට සාමය සතුට සපිරි සුබ නත්තලක් වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





