කර්මාන්තකරුවන් සමඟ එක්ව කඩිනම් ප්‍රතිසාධන සැලැස්මක් දියත් කරයි
ක්ෂණික හානි තක්සේරුවකට නියෝග; නව මව් සතුන් සහ ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ ධීවර අපනයන ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා වන සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, චීනයේ ෂෙන්සෙන් නගරය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා සමඟ දෙසැම්බර් 02 වන දින සාකච්ඡාවක නිරත විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





