නත්තල් උත්සවය යනු ආදරය, සාමය, කරුණාව සහ විශ්වාසය පිළිබඳ විශ්වීය පණිවිඩය සමඟින් මානව වර්ගයාගේ හදවත් එකට යා කරන අති උතුම් දිනයක් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සිය නත්තල් දින සුබපැතුම් පණිවිඩය මගින් ප්‍රකාශ කරයි.
මෑතදී ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ධීවර ක්ෂේත්රයට සිදු වූ හානියේ මූලික ඇස්තමේන්තුව රුපියල් මිලියන 7,649 ඉක්මවා ඇති බව ධීවර අමාත්‍යාංශය අද (23) දින නිවේදනය කළේය.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය කෝලිත කමල් ජිනදාස මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) ශ්‍රී ලංකා ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි මහතා ඇතුළු දූත පිරිසක් අතර, පශ්චාත් ආපදා තත්ත්වය යටතේ ධීවර ක්ෂේත්රය යළි නගා සිටුවීමේ ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ සාර්ථක සාකච්ඡාවක් 16(December) වන දින පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





