වාලච්චේනයි, ත්‍රිකුණාමලය සහ මයිලිඩ්ඩි යන ධීවර වරායන්හි නවීන සමුද්‍ර ගුවන්විදුලි සන්නිවේදන සහ හදිසි ප්‍රතිචාර ඒකක (MRCU) පිහිටුවීම සඳහා වන නිල ගිවිසුම පසුගියදා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදී.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO), ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය සහ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA) එක්ව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවේ පළමු ස්මාර්ට් සහ තිරසාර ජලජීවී වගා ඩිජිටල් වේදිකාව වන ඉස්සන් කර්මාන්ත තොරතුරු පද්ධතිය (SIIS) දියත් කර ඇත.
ලෝක බැංකු කණ්ඩායම සහ නෙදර්ලන්තයේ වැගනින්ගන් විශ්ව විද්‍යාලයේ විශේෂඥයින්, ශ්‍රී ලංකා ධීවර අංශයේ ශීතකල සහ අධි ශීතකල මත්ස්යය නිශ්පාදන සංවර්ධනය කිරීම පිළිබඳව ධීවර අමාත්‍යවරයා සමඟ ප්‍රධාන සාකච්ඡාවක් පැවැත්වීය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





