උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවන්, අභියෝග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි හරිත විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලේදී පැවැත්වුණි.
රත්නපුර දිස්ත්‍රික්කයේ මිරිදිය සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්ත නංවාලීම සඳහා වූ උපායමාර්ගික සැලැස්මක් ධීවර අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇත. ඒ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීමකින් අනතුරුවය.
පසුගිය අගෝස්තු මස 31 වන දින මාතර, දෙවුන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය IMUL-A-0066-MTR දරණ බහුදින ධීවර යාත්‍රාව, මාලදිවයින ආසන්න ජාත්‍යන්තර මුහුදේදී පෙරළී අනතුරට ලක්ව ඇති බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අද (29) දින නිවේදනය කළේය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





