ඉස්සන් කර්මාන්තයේ වර්ධනයට බාධා පමුණුවන තීරණාත්මක අභියෝගවලට විසඳුම් සෙවීම සහ එම ක්ෂේත්රය ජාතික ආර්ථික ඉලක්ක සමඟ ඒකාබද්ධ කිරීමේ අරමුණින්, ධීවර අමාත්‍යාංශය ඊයේ (25) දින ඉස්සන් අපනයනකරුවන් සමඟ ඉහළ මට්ටමේ උපායමාර්ගික සාකච්ඡාවක් ආරම්භ කළේය.
2025 සැප්තැම්බර් 25 වන දින රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු ජනාධිපති අරමුදලේ කටයුතු ක්‍රියාත්මක වීම පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවේදී ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා අදහස් දැක්වීය.
ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සම්පත් සුරැකීම සහ ජාත්‍යන්තර මත්ස්‍ය අපනයන වෙළෙඳපොළ සුරක්ෂිත කිරීමේ අරමුණින්, නීතිවිරෝධී, වාර්තාගත නොවූ සහ අක්‍රමවත් (IUU) ධීවර කටයුතු මැඩලීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ආයතන 11ක් අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට 22.09.2025 දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අත්සන් තැබිණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





