
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වැඩබල ප්‍රංශ තානාපතිනි මාරි-නොයෙල් ඩුරිස් මහත්මිය අතර හමුවක් ධීවර අමාත්‍යංශයේදී ජනවාරි මස 22 වැනිදා පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් අමාත්‍යංශයේ දී පැවැත්විය.
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම, පුහුණු අවස්ථා වැඩි කිරීම සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් කොරියානු රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ධීවරයින්ට රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව කොරියානු රජයේ අවධානය යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු රජයෙන් ඉල්ලීමක් කළේය.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





