ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දින 32ක් පුරා සිදුකළ සුවිශේෂී සාගර විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයුම නිමා කරමින් ‘Dr ෆ්‍රිට්ජොෆ් නැන්සන්' (Dr.Fridtjof Nansen) පර්යේෂණ නෞකාව යළි දිවයිනට පැමිණීම නිමිත්තෙන් වූ නිල පිළිගැනීමේ උත්සවය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය අඟහරුවාදා (05) කොළඹ වරාය මගී පර්යන්තයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය කළමනාකරණය කරන ආකාරය සහ නීති විරෝධී ධීවර කටයුතු (IUU Fishing) මර්දනය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුරෝපා කොමිසමේ නාවික කටයුතු සහ ධීවර අධ්යක්ෂ ජනරාල් කාර්යාලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගිය අප්‍රේල් මස 27 වනදා සිට 30 වනදා දක්වා මෙරට විශේෂ විගණනයක නිරත විය.
ලෝකය ගොඩනැඟූ නිර්ධන පංතියේ දහඩිය සහ කැපකිරීම්වලට නිසි වටිනාකමක් ලබා දෙමින්, කම්කරු සුභසාධනය හුදු වචනවලට පමණක් සීමා නොකර ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට ජාතික ජන බලවේගය කැපවී සිටින බව ජාතික ජන බල පක්ෂයේ ජාතික විධායක කමිටු සමාජීක හා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





