මොරිෂස් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ ආයතනයක ඇණවුමකට අනුව මෙරට සීනෝර් (Ceynor) ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන, වැඩකටයුතු 90%ක් නිමවා ඇති දැවැන්ත යාත්‍රාවේ ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අද (21) පෙරවරුවේ මට්ටක්කුලිය සීනෝර් යාත්‍රාංගණයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙරට විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන හා අපනයන ක්ෂේත්රයේ පවතින ගැටලු නිරාකරණය කරමින් එම කර්මාන්තය දියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
බෙංගාල බොක්ක ආශ්රිත සාගර පද්ධතියේ ධීවර හා ජලජ සම්පත් තිරසාර ලෙස කළමනාකරණය කිරීමේ ‘BOBLME II’ ව්‍යාපෘතියේ තෙවන කලාපීය මෙහෙයුම් කමිටු රැස්වීම (3rd Regional Project Steering Committee Meeting) අද (19) මීගමුව ජෙට්වින් සී (Jetwing Sea) හෝටලයේදී ආරම්භ විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





