ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ ආගමික නිදහස සහ සංස්කෘතික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වත්මන් රජය උපරිමයෙන් කැපවී ක්‍රියා කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.
‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් (Cyclone Ditwah) පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ රුපියල් 1,265,270.00ක් වටිනා දැල් ආම්පන්න බෙදාදීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පෙරවරුවේ ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
ගැඹුරු මුහුදේ විවිධ තාක්ෂණික දෝෂ හා ආපදාවලට ලක්ව ඇති මෙරට බහුදින ධීවර යාත්‍රා කිහිපයක ආරක්ෂාව සහ ඒවා ගොඩබිමට රැගෙන ඒමේ කටයුතු පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සෘජු මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව එහි අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පවසයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





