ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය සහ ධීවර අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළක් පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධාන සහභාගීත්වයෙන් අද (09) ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මාතර දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන වෘත්තීය සහ යටිතල පහසුකම් ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අරමුණු කරගත් දෙවන දිස්ත්‍රික් ධීවර සම්බන්ධීකරණ කමිටු රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
දිවයින වටා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සහ මුහුද රළු වීම හේතුවෙන් ධීවරයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





