ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ලොව ප්‍රමුඛතම පුණ්‍යාධාර ආයතනයක් වන ජපානයේ 'නිපොන් පදනමේ' (The Nippon Foundation / Sasakawa Foundation) ගෞරවනීය සභාපති යොහේයි සසකාවා (Mr. Yohei Sasakawa) මහතා අතර විශේෂ නිල හමුවක් පසුගිය 2 වෙනිදා ටෝකියෝ නුවරදී පැවැත්විණි.
ජපානයේ නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපානයේ කෘෂිකර්ම, වන විද්‍යා හා ධීවර රාජ්‍ය අමාත්‍ය (State Minister of Agriculture, Forestry and Fisheries) නෙමොටෝ යුකිනෝරි (Hon. NEMOTO Yukinori) මහතා අතර ප්‍රතිපත්තිමය මට්ටමේ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ටෝකියෝ නුවර පිහිටි ජපාන ධීවර අමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ‘දූපත් රාජ්‍යයන්ගේ සාගර සමුළුවට’ (Island States Ocean Summit - ISOS) සහභාගී වීම සඳහා නිල සංචාරයක නිරත ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) ඉහළ පෙළේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





