කර්මාන්තකරුවන් සමඟ එක්ව කඩිනම් ප්‍රතිසාධන සැලැස්මක් දියත් කරයි
ක්ෂණික හානි තක්සේරුවකට නියෝග; නව මව් සතුන් සහ ණය යෝජනා ක්‍රම හඳුන්වා දීමට සැලසුම්
ශ්‍රී ලංකාවේ ධීවර අපනයන ක්ෂේත්රය වැඩිදියුණු කිරීම සඳහා වන සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා, චීනයේ ෂෙන්සෙන් නගරය නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක්, ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, ගරු රත්න ගමගේ මහතා සමඟ දෙසැම්බර් 02 වන දින සාකච්ඡාවක නිරත විය.
නවතම පුවත්
- දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් මිරිදිය ධීවරයින්ට රුපියල් මිලියන 226ක සහන; කර්මාන්තය දෙගුණයකින් දියුණු කිරීමට රජයෙන් කඩිනම් සැලැස්මක්
- ආපදාවෙන් පීඩාවට පත් ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට වියට්නාම තානාපතිගෙන් සහතිකයක්; විසිතුරු මසුන් සහ ඉස්සන් කර්මාන්තයට විශේෂ අවධානයක්
- ලංකා ධීවර සංස්ථාව "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන සමඟ පරිවර්තනීය වසරක් අරඹයි..
- ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා මැතිව් ඩක්වර්ත් අද 14.01.2025 යාපනයේ පිහිටි ජාතික ජන බලවේගයේ කාර්යාලයට ගියේය.
- අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් පොංගල් සුබ පැතුම් පුවත්





