හලාවත ප්‍රදේශයේ ධිවර කාර්මිකයන්යට පවතින ගැටලු පිළිබද සොයා බැලිමට එම ප්‍රදේශයේ සංචාරයක නිරතවන ලෙස හලාවත එකාබද්ධ ධිවර සංවිධානය කරන ලද ඉල්ලිමකට අනුව 2023-05-13 දින හලාවත ධිවර කාර්යාලයට පැමිණි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධිවරයන්ට බලපාන ගැටලු හතරකට වහා විසදුම් ලබාදිමට පියවර ගත්තේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා සිව්වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.05.11 වන දින ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සිදු කෙරිණි.
අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද (2023.05.08) කොළඹ පදනම් ආයතනයේ පැවැති සීමාසහිත සී-නෝර් පදනමේ පනස් පස්වන සංවත්සරයට සමගාමීව ඉදිරිපත් කළ පස් අවුරුදු සැළැස්ම හා වෙබ් අඩවිය එළි දැක්වීමේ උත්සවයට එක්වෙමිණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





