මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම 2023/05/23 වන දින පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත්වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.
හලාවත ධීවර කලපුවට, එම ප්‍රදේශයේ ගොවිපලවල අප ජලය, හලාවත මහ රෝහලේ හා නගර සභාවේ අප ද්‍රව්‍ය මුදා හැරිම හේතුකොටගෙන කලපුව බලවත් ලෙස අපිරිසිදු වීම නිසා කලපුවේ ධීවර කටයුතු වල යෙදුනු ධීවරයින්ට සිය ජීවනෝපාය කරගෙන යාමට නොහැකිව බලවත් අපහසුතාවයට පත් වී සිටින බව 2023.05.22 වන දින ධීවර අමාත්‍යංශයේදි ධීවර අමාත්‍යවරයා හමු වී එම ධීවර නියෝජිත පිරිස පෙන්වා දුන්නේය.
බණ්ඩාරගම මිල්ටන් මෝටස් නැමැති පුද්ගලික ආයතනය විසින් විදුලි කෝෂ මගින් ක්‍රියා කරන ධීවර බෝට්ටු නිෂ්පාදනය කිරීම මීට වසර ගණනාවකට පෙර ආරම්භ කරන ලද අතර ඒ සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවනන්දා මහතාගේ දැඩි අවධානයට යොමු විය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





