en banner

WhatsApp Image 2023 05 14 at 09.35.57හලාවත ප්‍රදේශයේ ධිවර කාර්මිකයන්යට පවතින ගැටලු පිළිබද සොයා බැලිමට එම ප්‍රදේශයේ සංචාරයක නිරතවන ලෙස හලාවත එකාබද්ධ ධිවර සංවිධානය කරන ලද ඉල්ලිමකට අනුව 2023-05-13 දින හලාවත ධිවර කාර්යාලයට පැමිණි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධිවරයන්ට බලපාන ගැටලු හතරකට වහා විසදුම් ලබාදිමට පියවර ගත්තේය.

මෙහිදි ධිවර සංගම් නියොජිතයන් අදහස් දක්වමින් කියා සිටියේ ඉන්ධන අර්බුදය පැවති පසුගිය කාලයේ මෙම ප්‍රදේශ නියොජනය කරන ධිවරයන්ට ඉන්ධන ලබා ගැනිම සදහා පිරවුම් හලක් ලබා දිම පිළිබදව අමාත්‍යවරයාට ස්තුති කරන බව එහි සභාපති රොෂාන්දු මහතා ප්‍රකාශ කලේය තවද ධිවර පවුල් පලොස්දාහකට සෙත සැලසිම සදහා ධිවර වරායේ ඉදිකර ඇති මත්ෂ්‍ය වෙළද සැල් විස්සේන් පහලොවක් තම ධිවර සමිතියට ලබා දෙන ලෙස කලද එසේ නොමැතිව ටේන්ඩර් කිරිම තුළ වෙළද සැල් ව්‍යාපාරිකයන් අතට පත්විමෙන් ධිවරයන්ට අවාසියක් සිදු වන බවත් තම සංගමයට ලබාදෙන වෙළද සැල් සදහා අයකරන මාසික කුළිය රුපියල් 10000 ක් බවට පත් කරන ලෙසද ඉල්ලා සිටියහ එයට පිළිත්‍රරු දුන් අමාත්‍යවරයා එම කඩකාමර 10000 කට ලබාදිමට කටයුතු කරන ලෙස නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.  එහිදි  දැනට වසාදමා ඇති හලාවත ධිවර වරායේ රේඩියේ පණිවුඩ මධ්‍යස්ථානය නවිකරණය කර ධිවරයන්ගේ පරිහරණයට ලබා දෙන ලෙස කරන ලද ඉල්ලිමට අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටි රේඩියෝ මධ්‍යස්ථානයේ සිදු කිරිමට ඇති ප්‍රතිසංස්කරණ කටයුතු සති දෙකක් තුළ අවසන් කර දිමට අවශ්‍ය පියවර ගන්නා බව පැවසිය

තවද එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත්වු ධිවරපවුල් සිටින අතර ඔවුන්ට සාධාරනයක් ඉටු කරන ලෙස ධිවර සමිතියක සභාපති ඇන්ටන් ප්‍රනාන්දු මහතා ඉල්ලා සිටියේය  එහිදි අමාත්‍යවරයා කියා සිටියේ එක්ප්‍රස් පර්ල් නෞකායෙන් සෘජුවම හානියට පත් ධිවරයන් සදහා අදියර හතරක් යටතේ වන්දි ලබාදි ඇති බවත් මෙම ප්‍රදේශවල සිටින ධිවරයන්ට සිදුවි ඇති හානි පිළිබදව වාර්තවක් සහකාර අධ්‍යක්ෂ්‍යකවරයාගේ අනුමැතිය සහිතව ඉදිරිපත් කරන ලෙස පැවසිය

වැඩි දුරටත් අදහස් දැක් අමාත්‍යවරයා කියා සිටියේ තවද ඉන්දිය ට්‍රේලර් යාත්‍රාවලින් පැමිණෙන ධිවරයන් තම මුහුදු ප්‍රදේශයේ  ධිවර සම්පත් විනාශ කරමින් සිටින බවත් එය නවතා ලිමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටියේය ඒ පිළිබද අදහස් දැක්වු අමාත්‍යවරයා  ඉන්දිය ධිවර ආක්‍රමණය මෙම ප්‍රදේශවලට වඩා උතුරු නැගෙනහිර බහුලව සිදුවන අතර එය නතර කිරිම සදහා රාජ්‍යත්‍රනත්‍රික මැදිහත්විමක් කළද එය සාර්ථක නොවිය දැනට උතුරු නැගෙනහිර පළාත තුළ අත්තඩංගුවට ගැනිම් දැඩිකර තිබේන බවත් එම ක්‍රියාදාමයම මෙම ප්‍රදේශවලද සිදු කරන ලෙස නාවික හමුදාවට උපදෙස් දෙන අතරම අත්තඩංගුවට ගන්නා ට්‍රේලර් යාත්‍රා  මේරට ධිවරන්ට ලබා දෙන අතර එහි ට්‍රේලර් යත්‍ර ගලවා රැකියාවේ නිරතවිමට උපදෙස් ලබා දෙන බව පැවසියමෙම සංචාරයේදි අමාත්‍යවරයා ධිවර වරායේ ඉදිකල නව වෙළද සැල් නිරික්ෂණයටද එක් වු අතර පසුව වෙල්ලමංකර ධිවර වරායේද නිරික්ෂනයටද එක්වි එහි පවතින අඩුපාඩු කඩිනමින් සකස් කිරිමට පියවර ගන්නා ලෙස නිළධාරින්ට උපදෙස් ලබා දෙන ලදි

මෙම අවස්ථාවට ධිවර වරායේ නිළධාර්න් හා ධිවර දේපාර්තමෙන්තුවේ හලාවත ප්‍රෙද්ශය භාර නිළධාරන්ද එක් විය.

WhatsApp Image 2023 05 14 at 09.36.00

WhatsApp Image 2023 05 14 at 09.36.06

WhatsApp Image 2023 05 14 at 09.36.03

WhatsApp Image 2023 05 14 at 09.35.54

 

Youtube