බහුදින යාත්‍රා මගින් ගෙන ආ මසුන් තොග ස්ථාවර මිලකට ලංකා ධිවර සංස්ථාව මගින් මිලදී ගැනීම දික්ඕවිට ධිවර වරායේදි ඊයේ (24) සිදුකෙරිණ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය දිවයින පුරා විසිරි සිටින ධීවර ප්‍රජාවගේ ගැටළු විසඳාලීමට පිහිටුවා ඇති ධීවර මහා සම්මේලනය පසුගිය කාළයේ අක්‍රියව තිබූ අතර වර්තමාන ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමත් සමග ජාතික ධීවර මහා සම්මේලනයට නව ජීවයක් ලබා දෙමින් එහි මහලේකම් ලෙස අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පත් කරමින් දිවයින පුරා විසිරී තිබෙන ග්‍රාමීය සංගම් ඒකරාශී කරමින් ඔවුන්ගේ ගැටළු හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබිණ.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් තම අමාත්‍යාංශයට අදාල ආයතනයන් සඳහා ඉහළ නිලධාරීන් පත් කර ඇත.
නවතම පුවත්
- උඩවලව ජලාශයෙන් දින දෙකක් තුළ රුපියල් කෝටියකට අධික වාර්තාගත මිරිදිය මත්ස්‍ය අස්වැන්නක්!
- ඇමරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි: ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය සඳහා ඇමරිකානු රජයේ NOAA ආයතනයේ නිල අනුමැතිය හිමිවේ
- ධීවර කර්මාන්තයේ අනාගතය තීරණය කරන තීරණාත්මක දත්ත රැසක් සමඟ ‘Dr ෆ්‍රිට්ජොෆ් නැන්සන්' පර්යේෂණ නෞකාවේ මෙහෙයුම සාර්ථකව අවසන්
- ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීමට රජයෙන් ප්‍රබල පියවර: යුරෝපා කොමිසමේ විශේෂ විගණනය සාර්ථකව අවසන්
- කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය





