ලංකා ධීවර සංස්ථාව 1964 දී රාජ්‍ය කර්මාන්ත සංස්ථා පනත යටතේ පිහිටුවන ලදී. 1957 අංක 49 සහ 1965 දී එහි වාණිජ මෙහෙයුම් ආරම්භ කරන ලදී.
ලංකා ධීවර සංස්ථාව
නවතම පුවත්
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි
- දස වසරකට ආසන්න කාලයකට පසු ධීවර දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ පුරප්පාඩු පිරවෙයි: නව නිලධාරීන් 10 දෙනෙකුට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතින් පත්වීම් පිරිනැමේ





