
මෙරට ධිවර කර්මාන්තයේ නියැළෙන බහුදින ධීවර යාත්‍රා සඳහා සහන මිලට ඉන්ධන ලබා දිමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සහ IOC සමාගමේ නියෝජිතයන් අතර 2023/11/27 වන දින ධිවර අමාත්‍යංශයේදී පැවැත්විණි.

කවර විවේචන ඉදිරියේ වුවද නව ධීවර පනත කෙටුම්පත් කරනුයේ සාගර සම්පත් සුරැකීමට හා ධීවරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
"දළ රළ සවිය ලෝක ධීවර දිනය 2023" - ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ ධීවර දින සුබ පැතුම් පණිවුඩය
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





