2024.01.01 දින ධීවර අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ, අතිගරු ජනාධිපතිතුමා 2024 අයවැය මඟින් රුපියල් මිලියන 8400 ක මුදලක් ධීවර අමාත්‍යාංශයට වෙන් කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගාසිටුවීම උදෙසා විශාල මෙහෙයක් ඉටුකරන බව 2023.12.14 දින සීනෝර් ආයතනයේ මට්ටක්කුලියේ බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේය.
2023.12.13 වැනි දින නාරා ආයතනයේ පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය හා ආහාර සුරක්ෂිතතාවය මෙන්ම තිරසාර ධීවර කර්මාන්තය යන මාතෘකාව යටතේ, නාරා ආයතනයේ පැවැති වාර්ෂික විද්‍යාඥයිගේ සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





