en banner

DSC 0497

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් මහත්මිය 2023.11.29 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර අමාත්‍යංශ කාර්යාලයේදි හමු විය.

WhatsApp Image 2023 11 29 at 12.12.08

ධීවර ජනතාවට පවතින ඉන්ධන ප්‍රශ්නය සහ ධීවර උපකරණ වල මිල ඉහළ යාම ආදි සියලු ප්‍රශ්න පිළබඳ තමා විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවත්, එතුමා ඒ සියලු ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් ලබා දෙනු ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

mini douglas devananda

ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ මුහුදු පැළෑටි වගාවට සුදුසු පරිසරයක් පැවතීම තුළ විදේශිය ආයෝජකයෝ බොහෝමයක් මෙම අංශයේ ආයෝජනය කිරීම කෙරේහි වැඩි උනන්දුවක් දක්වති.

 

නවතම පුවත්

Youtube