ලංකාවට විදේශ විනිමය උපයන මාර්ග අතුරෙන් විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සහ ජලජ පැළෑටි කර්මාන්තය ප්‍රමුඛව සැලකෙන අතර මෙම කර්මාන්තයට නැඹුරුවන වගාකරුවන් වැඩි කිරීම සඳහා ධීවර අමාත්‍යාංශය සහ ජලජීවී වගා සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කරමින් පවති.
පාරිභෝගික ජනතාව තුළ මිරිදිය මත්ස්‍ය පරිභෝජනය සඳහා ඇති ඉල්ලුමට සරිලන ආකාරයේ නිෂ්පාදනයක් ලබාදිම සඳහා රට පුරා අභ්‍යන්තර ජලාශවල ජලජීවි කර්මාන්තය ශීඝ්‍ර වර්ධනයක් ඇති කිරීමේ අරමුණ ඇතිව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ගෙනයන වැඩපිළිවෙළ යටතේ, නැගෙනහිර පළාතේ ජලජීවී අභිජණන මධ්‍යස්ථානවල පවතින අඩුපාඩු සොයා බැලීම සඳහා 2023.04.09 දින නැගෙනහිර පළාතේ සංචාරයක නිරත විය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ධීවර කටයුතු කිරීමට නොහැකි වු ධීවරයන් සදහා හතරවෙනි වටයේ වන්දි ලබා දීම එළැඹෙන 2023.04.10 වන දින සිට සිදුකිරීමට මේ වන විටත් සැලසුම් කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





