එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූල්‍ය දායකත්වය යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ජලජීවී වගා ක්ෂේත්රය නංවාලීම සඳහා ක්‍රියාත්මක වූ “තාක්ෂණික සහයෝගිතා ව්‍යාපෘතිය” (Technical Cooperation Project) සාර්ථකව නිම කිරීම නිමිත්තෙන් විශේෂ වැඩමුළුවක් ඊයේ (2025 අගෝස්තු 19) දින අම්පාරේදී පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රට්ජන්ස් (Iwan Rutjens) මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද(19) පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ද සහභාගී විය.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, ධීවර ප්‍රජාවගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින් ‘සයුර’ විශේෂ ජීවිත රක්ෂණ ක්‍රමය අද (අගෝස්තු 14) කුඩාවැල්ලේදී සාර්ථකව එළිදැක්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





