en banner

WhatsApp Image 2025 07 29 at 15.32.07 1ධීවර , ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති සියළුම ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2025.07.28 වන දින ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ (NAQDA) ශ්‍රවණාගාරයේදී සාර්ථකව අවසන් විය.

මෙහිදී නිලධාරීන්ට තමන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළව ආයතනික අවධානම් කලමණාකරණය කිරීම සම්බන්ධයෙන් විද්‍යාත්මක ප්‍රවේශ්‍රයක් ලබා දුන්නේ ඔමාල් කළුආරච්චි මහතා (consultant / Management strategies / Risk operation Expert ) විසිණි.

WhatsApp Image 2025 07 29 at 15.32.05 1

WhatsApp Image 2025 07 29 at 15.32.09 2

WhatsApp Image 2025 07 29 at 15.32.07

WhatsApp Image 2025 07 29 at 15.32.06

Youtube