en banner

WhatsApp Image 2025 07 10 at 09.54.24ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති H.E. Remi Lambert මැතිතුමා අතර වැදගත් හමුවක් ජූලි 08 වෙනිදා අමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

 

PHOTO 2025 07 09 15 07 06 1ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා අතර වැදගත් හමුවක් ඊයේ (ජූලි 08) අමාත්‍යාංශයේදී පැවැත්විණි.

WhatsApp Image 2025 07 06 at 15.17.18අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ සංචාරක කලාපය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ, එම ප්‍රදේශයේ පවතින කුඩා යාත්‍රා නැවතුම්පොළ වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමේ කටයුතු සාර්ථකව සිදු කෙරෙමින් පවතී.

Youtube