
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් තී ටැම් (Trinh Thi Tam) මහත්මිය අතර හමුවක් අමාත්‍යංශයේ දී පැවැත්විය.
ශ්‍රී ලාංකික ධීවරයින්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම, පුහුණු අවස්ථා වැඩි කිරීම සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් කොරියානු රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ධීවරයින්ට රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව කොරියානු රජයේ අවධානය යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු රජයෙන් ඉල්ලීමක් කළේය.
මෙරට ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය විධිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් තීරණාත්මක පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් 2025 ජනවාරි 19 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
නවතම පුවත්
- ශ්‍රී ලංකාව සහ චීනය අතර සාගර විද්‍යා හා ධීවර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- බංග්ලාදේශ අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවරයින් 06 දෙනෙකු මාස අටකට පසු නිදහස් කෙරේ
- එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා අතර හමුවක්: උතුරු පළාතේ සංවර්ධන හා ධීවර ව්‍යාපෘති පිළිබඳ විශේෂ අවධානයක්
- සාගර තාක්ෂණික හුවමාරුව සහ තිරසාර සාගර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ චීනය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීමට පියවර - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා චීනයේදී පවසයි
- ධීවර හා ජලජීවී වගා ක්ෂේත්රයේ අඛණ්ඩ පැවැත්ම උදෙසා විධිමත් ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි





