ශ්‍රී ලාංකික ධීවරයින්ගේ රැකියා නියුක්තිය ඉහළ නැංවීම, පුහුණු අවස්ථා වැඩි කිරීම සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් කොරියානු රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික ධීවරයින්ට රැකියා අවස්ථා ඉහළ නැංවීම පිළිබඳව කොරියානු රජයේ අවධානය යොමු කරන ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා කොරියානු රජයෙන් ඉල්ලීමක් කළේය.
මෙරට ඉස්සන් වගා කිරීමේ කර්මාන්තය විධිමත් කිරීම සහ පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් තීරණාත්මක පාර්ශ්වකරුවන්ගේ රැස්වීමක් 2025 ජනවාරි 19 වන දින ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්රය සංවර්ධනය කිරීමට චීන ශ්‍රී ලංකා ශක්තිමත් හවුල්කාරිත්වයක් ගොඩනැගීම ඉතා වැදගත් බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවසීය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





