
දිවයින පුරා පිහිටි සියලුම සතොස අලෙවිසැල් තුළ ලංකා ධීවර සංස්ථාවේ CeyFish අලෙවි කිරීමේ කුටියක් බැගින් ස්ථාපිත කර ජනතාවට අලුත් මාළු මිළදී ගැනීමට අවස්ථාව ඉදිරියේදී ලබා දෙන බව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.
ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා දෙවිනුවර පුරානවැල්ල ධීවර වරායේ ඇති ගැටළු සොයා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (01) පෙරවරුවේ මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය. එහිදී අමාත්‍යවරයා තල්මසුන් නැරඹුම් මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අතර එහි මෙහෙයුම්වලට අදාළව පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කළේය.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





