ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන්, අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී සමස්ත ලංකා කිමිදුම්කරුවන්ගේ ජාතික මධ්‍යස්ථානයේ කිමිදුම්කරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, බදුල්ල දිස්ත්‍රික්කයේ මිරිදිය ධීවර කර්මාන්තය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින්, එම දිස්ත්‍රික්කයේ පුළුල් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. බදුල්ල දිස්මෙම චාරිකාවට ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල මහතාද එක් විය.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය, ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ගරු එරික් වෝල්ෂ් මහතා අතර විශේෂ හමුවක් අද (මැයි 21) දින කොළඹදී පැවැත්විණි.
නවතම පුවත්
- ධීවර ක්ෂේත්රයේ ඩිජිටල් විප්ලවයක ඇරඹුම!
- බේරුවලදී නව බෝට්ටු දියත් මගක් විවෘත වෙයි: 2030 වන විට ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කය කරා යන ගමනට නව මාවතක් විවර වෙයි - අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති
- ලංකා ධීවර සංස්ථාවේ බෙදාහැරීමේ ජාලය ශක්තිමත් කිරීමට ජපානයෙන් රුපියල් මිලියන 200ක අධි ශීතකරණ රථ 06ක්
- මෙරට බෝට්ටු අපනයන කර්මාන්තයට නව ජවයක්: බේරුවල නව බෝට්ටු දියත් මගෙහි මෙහෙයුම් කටයුතු ධීවර වරාය නීතිගත සංස්ථාවට පැවරීමට එකඟතාව - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක්
- මාතර ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: රජය ලබාදුන් සුවිශාල ප්‍රතිපාදන අර්ථවත් ලෙස යොදවා ධීවරයාට උපරිම සේවය දෙන්න - නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් නිලධාරීන්ට දැඩි උපදෙස්





