ලංකා ධීවර සංස්ථාව වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන UBER, PICKME හරහා ගෙදරට ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන්හට අවකාශය උදාකර දී ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.
ධීවර කර්මාන්තයට වර්තමානයේ බලපා ඇති මාළු මිල ඉහළ යාම, සාගර මත්ස්‍ය සම්පත හිඟවීම, කාලගුණික විපර්යාසයන්, මාළු අපනයනය කිරීමේදී පැන නැගී ඇති ගැටළු, මිරිදිය මත්ස්‍ය වගාව මුහුණ දී තිබෙන ගැටළු, බහුදින යාත්‍රා හිමියන් මුහුණ දී තිබෙන ගැටළු ඇතුළු සමස්ථ ධීවර කේෂත්රයම මුහුණ දී ඇති ගැටළු සදහා විසදුම් ලබාදීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.
1976 ගිවිසුමට අනුව කච්චතිව් දුපතේ අයිතිය අපට ලැබුනද එහි 80% මත්ස්‍ය අස්වැන්න ලබා ගත හැකි මුහුදු තීරය අපට අහිමි වු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.
නවතම පුවත්
- ගංවතුරෙන් විපතට පත් ධීවර ක්ෂේත්රයට ඕස්ට්‍රේලියානු සහය; යාත්‍රා නිරීක්ෂණ පද්ධතියට අඛණ්ඩ දායකත්වය ලබා දෙන බවටත් සහතිකයක්
- සාමය, සෙනෙහස හා නව බලාපොරොත්තු පිරි සුබ නත්තලක් වේවා!
- නත්තල් උත්සවය ආදරය, සාමය සහ ජාතික සමගිය පිළිබඳ උතුම් පණිවිඩය රැගෙන එයි – ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්
- ධීවර ක්ෂේත්රයට රුපියල් කෝටි 765කට අධික ගංවතුර හානියක්; කර්මාන්තය යළි ගොඩනැගීමට අමාත්‍ය චන්ද්‍රසේකර්ගෙන් පුළුල් ප්‍රතිසාධන සැලැස්මක්
- ආපදාවෙන් පසු ධීවර ක්ෂේත්රය ගොඩනැගීමට ජයිකා (JICA) ආයතනයේ සහය!





