ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ (Dr. Satyanjal Pandey) මහතා අතර සාකච්ඡාවක් 2023.09.23 වන (අද දින) දින ධීවර අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2023.06.08 වැනි දින පාර්ලිමේන්තු කමිටු රැස්වීම් ශාලාවේ ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් හා උතුරු පළාත් ප්‍රාදේශීය ලේකම්වරුද,
ශ්‍රී ලංකාවේ සාගර සම්පත් විනාශ කිරීම දිගින් දිගටම සිදුවන බවත් එය නවතාලිමට ඉන්දීය ධීවරයන් කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එය ධීවර අමාත්‍යවරයා ලෙස තමන් තරයේ හෙලා දකින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන ධීවර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විවේකානන්දන් 2023.05.25 දින ධීවර අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේ මේ බව පැවසීය.
ඉන්දීය ධීවරයන්ගේ නීති වීරෝධි ක්‍රියා නිසා ලංකාවේ උතුරු පළාතේ ජීවත්වන දමිළ ධීවරයන් දුක් විදින බව තමිල්නාඩු ජනතාව වටහා නොගැනීම කනගාටුවට කරුණක් බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
ශ්‍රී ලංකා හා මාලදිවයින් ඊජිප්තු රජයේ තානාපති මාගාට් මෝෂ්ලේ මහතා හා ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර සාකච්ඡාවක් 2023/03/21 දින ධීවර අමාත්‍යංශයේදි පැවත්විණි. මෙහිදි ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනය කිරිමට ඊජිප්තු රජයේ අත්දැකිම් හා තාක්ෂණික සහයෝග ලබා ගැනීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.
වඩමාරච්චි තාලයඩි ගම්මානයේ ඉදිකරන කරදිය පානීය ජල ව්‍යාපෘතිය හරහා යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට නියමිතයි.
Page 2 of 2
නවතම පුවත්
- උඩවලව ජලාශයෙන් දින දෙකක් තුළ රුපියල් කෝටියකට අධික වාර්තාගත මිරිදිය මත්ස්‍ය අස්වැන්නක්!
- ඇමරිකාවට මත්ස්‍ය අපනයනය සඳහා පනවා තිබූ බාධා ඉවත් වෙයි: ශ්‍රී ලංකාවේ මුහුදු කකුළුවන් අපනයනය සඳහා ඇමරිකානු රජයේ NOAA ආයතනයේ නිල අනුමැතිය හිමිවේ
- ධීවර කර්මාන්තයේ අනාගතය තීරණය කරන තීරණාත්මක දත්ත රැසක් සමඟ ‘Dr ෆ්‍රිට්ජොෆ් නැන්සන්' පර්යේෂණ නෞකාවේ මෙහෙයුම සාර්ථකව අවසන්
- ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල කිරීමට රජයෙන් ප්‍රබල පියවර: යුරෝපා කොමිසමේ විශේෂ විගණනය සාර්ථකව අවසන්
- කම්කරු අයිතීන් වචනයට සීමා නොකර ප්‍රායෝගිකව ඉටු කරනවා - ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ විශේෂ මැයි දින පණිවුඩය





