දැක්ම
ධීවර හා ජලජ සම්පත් සංරක්ෂණය සහ තිරසාර භාවිතය පිළිබඳ දකුණ ආසියානු කලාපයේ ප්‍රමුඛයා වීම.
ජාතික ධීවර සම්මේලනය 2025 වසර සඳහා සිය පළමු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය හා සම්මේලනයේ සභාපති ...
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ සංවිධානය කර තිබූ පොංගල් උත්සව සැමරුම් උත්සවයට ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා...
ධීවර සංස්ථාවේ කළමණාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කල තුෂාර ලොකුකුමාර මහතා එම ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇති වු පුරප්පාඩුව...
දේශීය මත්ස්‍ය ආහාර ආපනයනකරුවන්ගේ දැඩි ඉල්ලීමක් වු තත්ත්ව පාලන ඒකකයක් කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ දී 2024.01.26 වන දින විවෘත කෙරිණි.
නව මහලේකම් කාර්යාලය,
මාලිගාවත්ත,
කොළඹ 10,
ශ්‍රී ලංකා

මෙම පිටුව සැකසෙමින් පවතී

இந்திய தனியார் நிறுவனத்தின் ஒத்துழைப்புடன் கடலட்டை செய்கை நிலத்துக்குத் தேவையான கடலட்டை குஞ்சுகளை உற்பத்தி செய்தல் மற்றும் கடலட்டை இனப்பெருக்க மையம் ஒன்றை நிறுவுவது பற்றிய கலந்துரையாடல் கடற்றொழில் அமைச்சர் டக்ளஸ் தேவானந்தா அவர்களின் தலைமையில் மன்னார் ஓலைத்தெடுவாயில் அமைந்துள்ள கடலட்டை இனப்பெருக்க மையத்தில் இன்று (2022.10.14) நடைபெற்றது.