නවතම පුවත්
- අමාත්‍ය චන්ද්‍රසේකර් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවේ උතුරු සංවර්ධන සැලසුම් පැහැදිලි කරයි
- අරුගම්බේ කුඩා යාත්‍රා නැවතුම්පොළ නව ස්ථානයක – සංචාරක කලාපයට නව ජීවයක්!
- ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට IOM වෙතින් ටැබ් යන්ත්‍ර 50ක්: සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමට නව හවුල්කාරීත්වයක්
- ධීවර වරායන්හි අත්‍යවශ්‍ය ගැටලු විසඳීමට කැබිනට් අනුමැතියෙන් රුපියල් මිලියන 750ක්
- ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වුවහොත් අත්අඩංගුවට ගැනීම් දිගටම සිදුවනු ඇත. බෝට්ටු රාජසන්තක කරනු ලැබේ. මෙම ගැටලුව සම්බන්ධයෙන් සම්මුතියකට ඉඩක් නැත - අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්