නවතම පුවත්
- ධීවර බලපත්‍ර ලබාගැනීමට ‘එක්දින සේවාවක්’ ඇරඹීමට මග පෑදේ: ධීවර සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු අතර තීරණාත්මක ගිවිසුමකට අත්සන්
- ගෝලීය ධීවර පාලනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවට ධීවර ලේකම් ශ්‍රී ලංකාව නියෝජනය කරයි
- ත්‍රිකුණාමලයේ ධීවර ගැටලු විසඳීමට ඒකාබද්ධ ප්‍රවේශයක්; අමාත්‍ය මට්ටමේ මැදිහත්වීම් රැසක්
- මීගමු කලපුව සුරක්ෂිත කරමින් සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නව ජැටියක් ඉදිවේ: රුපියල් මිලියන 318ක දැවැන්ත ආයෝජනයක්
- ධීවර කර්මාන්තයට නව තාක්ෂණය සහ පර්යේෂණ එක්කරමින් ‘නාරා’ (NARA) ආයතනයට නවක විද්‍යාඥයින් පිරිසක් එක්වෙයි





