ධීවර ජනතාවගේ ගැටලුවලට එකම තැනකින් විසඳුම්!.

07 October 2026 ධීවර ජනතාවගේ ගැටලුවලට එකම තැනකින් විසඳුම්!. ගාල්ල දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාව මුහුණ දෙන දෛනික ගැටලු හඳුනාගෙන, අදාළ රාජ්‍ය ආයතන සමඟ සෘජුව සම්බන්ධ වී කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක වන විශේෂ ජංගම සේවයේ සංවිධාන කටයුතු පිළිබඳ දෙවන සාකච්ඡාව ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) දින ගාල්ල දිස්ත්‍රික් […]






